2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:06
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනය වන විට නැගෙනහිර පළාතෙත් පොළොන්නරුව සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවය.
මේ හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.
2026 මාර්තු 04, පෙ.ව. 12:32
2026 මාර්තු 04, පෙ.ව. 12:22
2026 මාර්තු 04, පෙ.ව. 12:19
2026 මාර්තු 04, පෙ.ව. 12:16
2026 මාර්තු 04, පෙ.ව. 12:11
04-03-26
04-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
23-02-26
23-02-26
22-02-26
22-02-26
21-02-26
21-02-26
20-02-26
20-02-26
19-02-26
19-02-26