2024 නොවැම්‍බර් 21, පෙ.ව. 12:02
හිටපු ජනාධිපති ගෝඨාභය අගමැති ධුරය භාර ගැනීමට කළ ආරාධනය සජිත් ප්‍රේමදාස ප්‍රතික්ෂේප කළේ හොරු සමග එකතු වන්නට ඇති අකමැත්ත නිසා බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එලෙස රනිල් වික්‍රමසිංහ සමග ගිය පිරිසට අවසානයේ මැතිවරණයෙන් ගෙදර යන්නට සිදු වූ බවයි.
සජිත් ප්‍රේමදාස ඊට එකතු වූයේ නම් මෙවර ලැබුණු ආසන 40 ද අහිමි බව බව හේෂා විතානගේ ප්‍රකාශ කරයි.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්ෂ මේ රටට සිදුකළ විනාශයෙන් ඇති වූ දේශපාලන රැල්ලක් නිසා බව ද හෙතෙම පෙන්වා දෙයි.
2026 මාර්තු 22, ප.ව. 5:28
2026 මාර්තු 22, ප.ව. 4:44
2026 මාර්තු 22, ප.ව. 4:38
2026 මාර්තු 22, ප.ව. 1:56
2026 මාර්තු 22, පෙ.ව. 9:20
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26