hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2025 මාර්තු 26, පෙ.ව. 12:09



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට යම්කිසි තත්ත්වයකට ගෙනැවිත් තිබූ බව පිළිගන්නා බව ජනාධිපති ජේෂ්ඨ උපදේශක ප්‍රකට ව්‍යාපාරික දුමින්ද හුළංගමුව මහතා සඳහන් කරයි.

‘අනිවාර්යෙන් එතුමා යම්කිසි කාර්යයක් කලා. ඒක නෑ කියන්නෑ කවදාවත්. එතනින් එහාට දැන් මේක අරන් යන්න ඕනේ. ඒක ආපස්සට හරවන්න බෑ. මේ ණය අපි ගෙවන ක්‍රමයකට එන්න ඕනේ කවදාහරි අපි උපයගෙන දවසක’

දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: