2026 අප්‍රේල් 07, පෙ.ව. 12:14
පාසල් ගුරුවරුන්ගේ දුෂ්කර දීමනාව රු. 1500කින් වැඩි කරන බවට 2026 අයවැයෙන් පොරොන්දු වුවද මේ වන තුරු එය ඉටුකර නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පවසයි.
එපමණක් නොව යාපනේ දූපත් ඇතුළු ඇතැම් දුෂ්කර පාසල් දුෂ්කර ලැයිස්තුවෙන් ඉවත් කර මෙතෙක් ලැබුණු දුෂ්කර දීමනාවද අහිමි කර ඇති බවයි.
අයවැයෙන් ලබාදුන් කිසිදු පොරොන්දුවක් මෙතෙක් ඉටුකර නොමැති බවත් පොරොන්දු වූ පරිදි අදාළ දුෂ්කර දීමනා ලබා දී දැනට දුෂ්කර ලැයිස්තුවෙනේ ඉවත් කර ඇති පාසල්වල ගුරුවරුන්ටද පෙර දුෂ්කර දීමනාව ගෙවන ලෙසද රජයෙන් ඉල්ලා සිටින බව ජෝෂප් ස්ටාලින් ප්‍රකාශ කරයි.
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:11
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:09
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:08
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
03-09-26
03-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26