2024 නොවැම්‍බර් 07, පෙ.ව. 12:04
විද්‍යුත් හැඳුනුම්පත නිකුත් කිරීම දෙසැම්බර් මාසයේ පළමු සති කිහිපය තුළ ආරම්භ කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
ඊට යොදා ගන්නා නව කාඩ්පත් මෙරටට ලැබෙමින් තිබේ.
ෆිල්ලන්ත සමාගමකින් ඉල්ලුම් කර ඇති කාඩ්පත් තොගය මිලියන 02.3 අධිකයි.
නව ජාතික හැඳුනුම්පත සඳහා ඇඟිලි සලකුණ ද ලබා ගැනීමට නියමිත බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
2026 මාර්තු 12, පෙ.ව. 12:23
2026 මාර්තු 12, පෙ.ව. 12:17
2026 මාර්තු 12, පෙ.ව. 12:17
2026 මාර්තු 12, පෙ.ව. 12:16
2026 මාර්තු 12, පෙ.ව. 12:14
06-03-26
06-03-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
17-02-26
17-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
15-02-26
15-02-26
11-02-26
11-02-26
26-01-26
26-01-26
25-01-26
25-01-26
13-01-26
13-01-26