2025 ජනවාරි 09, පෙ.ව. 12:04
77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරීමට තීරණය කර තිබෙනවා.
උත්සවයට සහභාගීවන ආරාධිත අමුත්තන් සංඛ්‍යාව 3000 සිට 1600 දක්වා අඩු කරන බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ.
මෙවර ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩිමුර 21ක් පිරිනැමීම අවලංගු කර ඇති බවත්, හමුදා පෙළපාලියේදී සන්නද්ධ රථ ප්‍රදර්ශනය කිරීම ද සිදු නොකරන බවත් ඔහු පවසනවා.
මෙවර නිදහස් සමරු උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 04 වැනි දා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
2026 අප්‍රේල් 11, ප.ව. 12:23
2026 අප්‍රේල් 11, පෙ.ව. 8:21
2026 අප්‍රේල් 11, පෙ.ව. 8:20
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:21