2025 ජනවාරි 28, පෙ.ව. 12:08
77 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය හේතුවෙන් පැවැත්වෙන පෙරහුරු රාජකාරී සම්බන්ධව කොළඹ රථවාහන කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් ව ඇත්තේ අදාළ පෙරහුරු පැවැත්වෙන දිනයන් හිදී විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බැවින් ඇතැම් මාර්ග වසා තැබීමටද තීරණය කර ඇති බවය.


2026 පෙබරවාරි 07, පෙ.ව. 12:31
2026 පෙබරවාරි 07, පෙ.ව. 12:28
2026 පෙබරවාරි 07, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 07, පෙ.ව. 12:21
2026 පෙබරවාරි 07, පෙ.ව. 12:11