2025 පෙබරවාරි 03, පෙ.ව. 12:27
බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණයක් ගෙන තිබෙනවා.
ඒ නිදහස් දිනය නිමිත්තනෙන් පෙබරවාරි 04 වෙනිදා බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක් ලබා දීමටයි.
ඒ අනුව එදින රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දිය හැකිය.
මෙය දිවයිනේ සියලූම බන්ධනාගාරයන් හි දී සිදු කිරීමට නියමිතය.
ඒ බව බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක මහතා සදහන් කළේ ය.
2025 ජූනි 02, පෙ.ව. 12:08
2025 ජූනි 02, පෙ.ව. 12:07
2025 ජූනි 02, පෙ.ව. 12:06
2025 ජූනි 02, පෙ.ව. 12:04
2025 ජූනි 02, පෙ.ව. 12:03