2025 පෙබරවාරි 27, ප.ව. 12:03
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා අද (27) උදෑසන වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණ තිබෙනවා.
ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට අපහාස සිදුකළ පුද්ගලයෙකුට එරෙහිව කර තිබූ පැමිණිල්ලක වැඩිදුර විමර්ශන සඳහායි.
දිගින් දිගටම අදාළ පුද්ගලයා විසින් යූටියුබ් හරහා තම දෙමාපියන්ට සහ ස්වාමීන් වහන්සේලාට අගෞරව කරමින් සිටින බව පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව ඉරාජ් මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියා.
“මට විරුද්ධව යූටියුබ් චන්ඩියෙක් පැමිණිල්ලක් දාලා. මම විශේෂ හෙළිදරව්වක් කලා පහුගිය දවස්වල මගේ යූටියුබ් නාලිකාවෙන්. මේ පුද්ගලයාගේ යූටියුබ් නාලිකාවට ගියොත් දිගින් දිගටම මේ පුද්ගලයා මගේ දෙමාපියන්ට, මේ රටේ ස්වාමීන් වහන්සේලාට නිද්දිත විදිහට අපහාස කරනවා.
මේ ගැන විවිධ පාර්ශවවලින් මට තොරතුරු ඇවිල්ලා තියෙනවා. මගේ නාලිකාව හරහා විවිධ දේවල් හෙළිකරලා තියෙනවා. ඒ නිසා මට හිතුණා මේකත් මේ පාර කරන්න ඕන කියලා”.
2025 මැයි 18, පෙ.ව. 12:24
2025 මැයි 18, පෙ.ව. 12:12
2025 මැයි 18, පෙ.ව. 12:12
2025 මැයි 18, පෙ.ව. 12:09
2025 මැයි 18, පෙ.ව. 12:08
18-05-25
18-05-25
18-05-25
18-05-25
18-05-25
18-05-25
18-05-25
18-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
17-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25