hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2023 මැයි 22, ප.ව. 6:42



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක් සඳහා හෙට (23) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

මැයි 25 සිට 27 දක්වා සිදු කෙරෙන ජනාධිපතිවරයාගේ ජපාන නිල සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සමඟ ද්විපාර් ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ජනාධීපති මාධ්‍ය අංශය පැවසූවේ.

ඒ අතර ජනාධිපතිවරයා ආසියාවේ අනාගතය පිළිබඳ “Nikkei Asia” සමුළුව ඇමතීමටද නියමිතයි.