2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:11
රජයේ නව වැඩපිළිවෙලට අනුව සහනදායි මිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේ කවුලුවක් නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනයේදී විවෘත කර ඇත.
ඒ අනුව විදේශ රැකියා සඳහා පිටත්ව යන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් සහනදායි මිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමට තීරණය කර ඇත.
ලොව ඕනැම රටක විදේශ රැකියා සඳහා පිටත්ව යන සියලුම ශ්‍රමිකයන්ට සාමාන්‍ය වෙළෙඳපොළේ පවතින මිලට වඩා අඩු මිලට මෙහිදී ගුවන් ටිකට්පත් මිලදී ගත හැකියි.
ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනයේ මෙම කවුලුව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් (16) විවෘත කර ඇත.
2026 පෙබරවාරි 03, ප.ව. 8:20
2026 පෙබරවාරි 03, ප.ව. 8:09
2026 පෙබරවාරි 03, ප.ව. 4:17
2026 පෙබරවාරි 03, ප.ව. 4:07
2026 පෙබරවාරි 03, ප.ව. 3:59
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26