2024 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:06
 
            
මෙරට මේ වන විට ඩීසල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසි තුන්දහස් අටසිය අසූ අටක් සහ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් දහතුන් දහස් හයසිය විසි හතක් සංචිත ලෙස පවතින බව විදුලිබල හා බලශක්ති හිටපු ඇමැති කංචන විජේසේකර පවසයි.
පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් හිටපු ඇමැතිවරයා මේ පිළිබඳව සඳහන් කර ඇත
එමෙන්ම අදාළ සටහනෙහි දැක්වෙන්නේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් අනූදහස් නවසිය හැත්තෑ දෙකක් සහ ඔක්ට්‍රේන් 95 වර් ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් දහ අටදහස් හත්සිය විසිනවයක් මෙරට සතුව තිබෙන බවය.
එමෙන්ම එහි සඳහන් වී ඇත්තේ ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන් තිස් දහස් දෙසිය අනූපහක් රට තුළ පවතින බවය.
අදාළ පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වී ඇත්තේ සිය නිල රථය සහ අමාත්‍යාංශ කාර්යාලයද භාරදුන් බවත් නව ජනාධිපති අනුර කුමාර දිසානායකට සුබ පතන බවත්ය.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25