2025 අප්‍රේල් 03, පෙ.ව. 10:39
භූමිකම්පාවෙන් විපතට පත් මියන්මාර ජනතාව වෙත ශ්‍රී දළදා මාලිගාව, මල්වතු හා අස්ගිරි මහා විහාරයන් එක්ව රුපියල් ලක්ෂ 150ක (මිලියන 15ක) මූල්‍ය ආධාරයක් පිරිනැමීම ඊයේ (02) සිදුකෙරිණි.
අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක මාහිපාණන් වහන්සේ, මල්වතු හා අස්ගිරි උභය මහා විහාරයන්හි අනුනායක මාහිමිපාණන් වහන්සේලා මෙන්ම විංශත්වර්ගික කාරක සභාවන්හි නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය විසින් ඊයේ (02) පස්වරුවේ ශ්‍රී දළදා සමිඳුන් වහන්සේ අභියසදී විපතට පත් මියන්මාර වැසියන් වෙනුවෙන් විශේෂ පිරිත් සජ්ඣායනයක්ද සිදුකරන ලදී.
2026 මාර්තු 11, පෙ.ව. 11:31
2026 මාර්තු 11, පෙ.ව. 11:14
2026 මාර්තු 11, පෙ.ව. 11:05
2026 මාර්තු 11, පෙ.ව. 10:40
2026 මාර්තු 11, පෙ.ව. 10:31
02-03-26
02-03-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
04-02-26
04-02-26
28-01-26
28-01-26
07-01-26
07-01-26
17-12-25
17-12-25
13-12-25
13-12-25
08-12-25
08-12-25
05-12-25
05-12-25
30-10-25
30-10-25
24-10-25
24-10-25