hit counter

2026 අප්‍රේල් මස 15 වන බදාදා

2026 අප්‍රේල් 14, පෙ.ව. 12:18



සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ආගමනය කියාපාන ප්‍රධානතම ස්වභාවික සංඥාව වන්නේ කොවුල් නාදයයි.

පරිසරවේදීන් පෙන්වා දෙන්නේ සිය විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගැනීම සඳහා කොහා නාද කිරීම සිදු කරන බවයි.

කෙසේ වෙතත්, වෙනත් පක්ෂීන්ගේ කූඩුවල බිත්තර දමන පරපුටු පක්ෂියෙකු ලෙස ප්‍රකට කොහාගේ මෙම හඬ ඇසෙන කාලසීමාව පෙර වසරවලට සාපේක්ෂව මෙවර යම් වෙනස්වීමකට ලක්ව ඇති බව වාර්තා වේ.

පාරිසරික සහ දේශගුණික සාධකවල බලපෑම මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: