2026 අප්‍රේල් 13, පෙ.ව. 12:07
පොලීසිය විසින් රටේ ජනතාව වෙත දැනුම්දීමක් කර ඇත.
සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.
නිවාඩු සමයේ සිදු කරනු ලබන ගමන් බිමන්වල ඡායාරූප හා වීඩියෝ එසැනින් සමාජ මාධ්‍ය වෙත දැමීමෙන් වැළැකී සිටින ලෙසද ජනතාවට දැනුම් දෙයි.
ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍ය වෙත දැමීමෙන් තමන් නිවසේ නොසිටින බව සොරුන් දැනගන්නා බවත් එය සොරුන්ට වාසියක් වනු ඇති බවද පොලිසිය සඳහන් කරයි.
සිය අත්දැකීම් යළි නිවසට පැමිණීමෙන් අනතුරුව සිය සමාජ මාධ්‍ය වේදිකාවේ බෙදා හැරීමට කටයුතු කරන ලෙසද පොලිසිය ජනතාවට දැනුම් දෙයි.
2026 ජූනි 12, ප.ව. 4:33
2026 ජූනි 12, ප.ව. 4:25
2026 ජූනි 12, ප.ව. 2:29
2026 ජූනි 12, ප.ව. 1:21
2026 ජූනි 12, පෙ.ව. 11:27
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26