2026 ඔක්තෝබර් 28, පෙ.ව. 10:04
හෝමාගම පොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු මිය යාමෙන් නැවත තහවුරු කරන්නේ නීතිය බලාත්මක කරන ආයතන වෙත පරික්ෂාවෙන් තොර බලය ලබාදීමේ ආදීනව බව ශ්රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.
අත්අඩංගුවට ගැනීමේ සහ පරික්ෂාවට ලක්කිරීමේ බලතල ප්රමාණාත්මක පරික්ෂාවකට සහ සංයමයකට යටත්විය යුතු මන්දැයි එය පසක් කර දෙන බවද ඔහු පෙන්වා දෙයි.
ප්රමාණය ඉක්මවූ බලතල සහ ප්රමාණවත් නොමැති සංයමයක ප්රතිඵලය වන්නේ වධ හිංසා පැමිණවීමේ සහ ඊට දඬුවම් නොවිඳ සිටීමේ සංස්කෘතිය තව දුරටත් බලාත්මක වීමයි.
ඔහු සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් මේ බව පවසා තිබේ.

2026 ඔක්තෝබර් 28, පෙ.ව. 10:01
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 9:59
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 9:35
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 9:33
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:27
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
27-10-26
27-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26
20-10-26
20-10-26
19-10-26
19-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
17-10-26
17-10-26