hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි 07, පෙ.ව. 12:10



පොරොන්දු වූ ලෙසම වසර තුනක් ඇතුළත විදුලිය බිල සියයට 30කින් අඩු කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසයි.

“විදුලි ඒකකයක ජනන මිළ අඩු කරන්නේ නැතිව විදුලිබිල අඩුකරන්න බැහැ. දැනට කරන්නේ වැඩි ගාණට අරන් අඩු ගාණට විකුණන එක. මිලදී ගැනීමේ- ජනනය වියදම අප රට බාරගනිද්දී තිබුණේ රුපියල් 37කට.

දැනට ඒක රුපියල් 29 දක්වා 22%කින් අඩුකර ගන්න අපට පුළුවන් වෙලා තිබෙනවා. අපේ සැලසුම ඒ අගය රුපියල් 25දක්වා ගේන්නයි. ඒක කරලා වසර 03ක් ඇතුළත විදුලිබිල 30%කින් අඩුකරන්න අපි පොරොන්දු වුණ විදියට කටයුතු කරනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: