2025 නොවැම්‍බර් 20, පෙ.ව. 12:01
ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරිපත් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලියාදුන් අයවැයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර පවසයි.
එම චෝදනාව ප්‍රතික්ෂේප කළ මන්ත්‍රීවරිය අවධාරණය කළේ, ජනාධිපති අනුර දිසානායක කිසි දිනක අනුන්ගේ ප්‍රතිපත්ති හෝ අදහස් හෝ තමන්ගේ ලෙස ඉදිරිපත් නොකරන බවයි.
පසුගිය වසරට වඩා මේ වසරේ සියලුම ආර්ථික දත්ත ඉහළ ගොස් ඇති බවත් කිසිදු නරක දත්තයක් නොමැති බවත් ලක්මාලි හේමචන්ද්‍ර ප්‍රකාශ කරයි.
දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය.
2026 අප්‍රේල් 13, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 13, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 13, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 13, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 13, පෙ.ව. 12:07
25-03-26
25-03-26
26-02-26
26-02-26
22-02-26
22-02-26
19-02-26
19-02-26
29-01-26
29-01-26
17-01-26
17-01-26
02-01-26
02-01-26
01-01-26
01-01-26
25-12-25
25-12-25
17-10-25
17-10-25
02-10-25
02-10-25
11-09-25
11-09-25