2025 මැයි 18, පෙ.ව. 12:04
ලංකා ඉතිහාසයේ විශාලතම ඍජු ආයෝජනය වන ඇ.ඩො. බිලියන 3.7ක සිනොපෙක් ව්‍යාපෘතිය ගෙන ආවේ වර්තමාන ආණ්ඩුව යටතේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර පවසයි.
ඇය පෙන්වා දෙන්නේ ඒ පිළිබඳ කලින් පැවැති රජයන් සමග කිසිදු එකඟතාවකට පැමිණ නොතිබුණු බවත් එහෙයින් වත්මන් රජය රටට ආයෝජන ගෙන ආවේ නැතැයි කීම අසත්‍යයක් බවත්ය.
එපමණක් නොව ණය අරන් රට කිරීමට පාලකයෙකු අවශ්‍ය දැයි ඇසුවා මෙන්ම මෙතෙක් කිසිදු ණයක් ගෙන නොමැති බව ද ලක්මාලි හේමචන්ද්‍ර අවධාරණය කරයි.
සිරස නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමින් මන්ත්‍රීවරිය මේ බව කීවාය.
2025 මැයි 18, පෙ.ව. 12:24
2025 මැයි 18, පෙ.ව. 12:12
2025 මැයි 18, පෙ.ව. 12:12
2025 මැයි 18, පෙ.ව. 12:09
2025 මැයි 18, පෙ.ව. 12:08
01-05-25
01-05-25
05-04-25
05-04-25
21-03-25
21-03-25
20-02-25
20-02-25
09-01-25
09-01-25