hit counter

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:10



ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහත සමග යම් යම් කරුණු පිළිබඳව සාකච්ඡා කර ඇතත් ඔහුට තනතුරක් ලබා දීමට කිසිදු සාකච්ඡාවක් සිදු කර නැති බව කෘෂිකර්ම අමාත්‍යක කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

මහනුවරදී පැවැති වැඩසටහනට එක් වූ අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.

“සරත් ෆොන්සේකා මහතා සමඟ යම් යම් කරුණු පිළිබඳ කොතෙක් සාකච්ඡා කොට ඇතත් ඔහුට තනතුරක් ලබා දීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු සාකච්ඡාවක් ආණ්ඩුව සිදු කර නැහැ. අනෙක ඒ මහතා කිසිදු තනතුරක් ආණ්ඩුවෙන් මේ වනතුරු ඉල්ලා නැහැ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: