2025 නොවැම්‍බර් 24, පෙ.ව. 12:07
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසන පරිදි රජය 2028 වන විට සහල් පිටරටින් ගෙන්වීම සම්පූර්ණයෙන් නැවැත්වීමට සැලසුම් කර ඇත.
නමුත් “අපි වවලයි – අපි කන්නේ” යන සංකල්පයෙන් බැහැර වීමට දැන් කාලය එළඹ ඇති බවයි අමාත්‍යවරයා ඇක්වා ප්ලැනට් ශ්‍රී ලංකා – 2025 ජාත්‍යන්තර ප්‍රදර්ශනයට එක්වෙමින් සඳහන් කළේය.
“ජලජ සම්පතෙන් සමෘද්ධිමත් හෙටක්” යන තේමාව යටතේ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය සංවිධානය කළ ඇක්වා ප්ලැනට් ශ්‍රී ලංකා – 2025″ ප්‍රදර්ශනය මේ දිනවල නෙළුම් කුළුණ පරිශ්‍රයේදී පැවැත්විණි.
එහි දෙවැනි දිනය ආරම්භ කෙරුණේ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්තගේ ප්‍රධානත්වයෙන්ය. ඔහු එහිදී මේ බව සඳහන් කළේය.
2026 ජනවාරි 14, ප.ව. 6:54
2026 ජනවාරි 14, ප.ව. 6:49
2026 ජනවාරි 14, ප.ව. 4:22
2026 ජනවාරි 14, ප.ව. 12:16
2026 ජනවාරි 14, පෙ.ව. 11:56
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26