2025 දෙසැම්‍බර් 15, ප.ව. 2:59
හිටපු කතානායක අශෝක රන්වල හොඳ මිනිසෙකු බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසයි.
සිය නිල ෆේස්බුක් ගිණුමෙහි කෙටි සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.
“රංවල.. හොඳ මිනිසෙකි…ඔහු ගැන නොදන්නා අයට අනුකම්පා කරමු..”
අනතුරුව තවත් සටහනක් තබමින් ඔහු අවධාරණය කරන්නේ සුපිරිසිදු චින්තනයට තමන් අකමැති බවයි.
“පරම සුපිරිසිදුවාදී චින්තනයට මා කවදත් අකමැතිය. ඔවුන්ගෙන් ප්‍රවේසම් වනු..!”
ඇමති ලාල් කාන්ත මේ සටහන් තබා ඇත්තේ අශෝක රන්වල අතින් සිදුව ඇති රිය අනතුර සහ අනතුරුව ඔහු සහ පොලිසිය කටයුතු කළ ආකාරය සලකා බලා රන්වල මන්ත්‍රී ධුරයෙන් නෙරපා හැරිය යුතු බවට මාලිමාවේ අනුගාමිකයන් පිරිසක් නඟන විරෝධයට ප්‍රතිචාර වශයෙනි.
2025 දෙසැම්‍බර් 15, ප.ව. 6:03
2025 දෙසැම්‍බර් 15, ප.ව. 5:57
2025 දෙසැම්‍බර් 15, ප.ව. 2:22
2025 දෙසැම්‍බර් 15, ප.ව. 1:51
2025 දෙසැම්‍බර් 15, පෙ.ව. 9:59
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
14-12-25
14-12-25
14-12-25
14-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
11-12-25
11-12-25