2026 අප්‍රේල් 11, පෙ.ව. 12:21
සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් අප්‍රේල් 13 සහ 14 යන දෙදින තුළ දිවයිනේ සියලුම මත්පැන් අලෙවිසැල් වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා පවසනවා.
රජයේ අනුමැතියට යටත්ව නිකුත් කර ඇති මෙම නියෝගයට අනුව මත්පැන් අලෙවිය සඳහා බලපත්‍රලාභී පහත සඳහන් සියලුම ආයතන අදාළ දිනවල වසා තැබිය යුතුයි.
අලුත් අවුරුදු නිවාඩු දිනවල මෙම නියෝගය නොතකා කටයුතු කරන බලපත්‍රලාභීන්ට එරෙහිව සුරාබදු නීති රීති ප්‍රකාරව දැඩි නීතිමය පියවර ගන්නා බවද කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළා.
2026 අප්‍රේල් 11, පෙ.ව. 8:21
2026 අප්‍රේල් 11, පෙ.ව. 8:20
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 11, පෙ.ව. 12:16
11-04-26
11-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
09-04-26
09-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26