2026 අප්‍රේල් 11, පෙ.ව. 12:16
විදුලි බිල ඉහළ නැංවීමට බාල ගල් අඟුරු ගැටලුවද හේතුවක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙරටට ගෙන්වා ඇති ගල් අඟුරුවලින් උපරිම ධාරිතාවෙන් විදුලිය නිෂ්පාදනයට නොහැකි වීම විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේ වියදම ඉහළ යෑමට එක හේතුවක් වී ඇති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එවන් පැපජියෝ ලංකා බැංකුවේ පැවති මාධ්‍ය හමුවේදී මේබව ප්‍රකාශ කර තිබේ.
පිරිවැය මත පදනම්ව ජනතාවට දරාගත හැකි මිලකට විදුලිය ලබා දී නොහැකි වීමට බාල ගල් අඟුරුද එක හේතුවක් බව එහිදී ඇය පෙන්වා දී ඇත.
2026 ජූනි 13, පෙ.ව. 12:20
2026 ජූනි 13, පෙ.ව. 12:18
2026 ජූනි 13, පෙ.ව. 12:18
2026 ජූනි 13, පෙ.ව. 12:16
2026 ජූනි 13, පෙ.ව. 12:13
13-06-26
13-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
11-06-26
11-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
07-06-26
07-06-26
07-06-26
07-06-26