2023 මැයි 25, පෙ.ව. 10:25
සුවඳ විලවුන්, තීන්ත වැනි දේ නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා එතිල් ඇල්කොහොල් යොදා ගනිමින් ඇතැම් කුඩා පරිමාණයේ මත්පැන් නිෂ්පාදකයන් මත්පැන් නිෂ්පාදනය කරන බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න විතානගේ මහතා සඳහන් කළා.
මෙම මත්පැන් භාවිතය නිසා හෘදයාබාධ, පිළිකා වැනි රෝග තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පැහැදිලි ලෙසම පවතින බවත් සඳහන් කර සිටියා.
මේවා පාලනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව නිසි අවධානයක් යොමු නොකරන බවත් දැඩි දඬුවම් ලබාදිය යුතු මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව අනුගමනය කරන්නේ සමථකරණයකට එළැඹීම වැනි ක්‍රියා බවත් ඔහු කියා සිටියා.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06