2025 පෙබරවාරි 11, පෙ.ව. 12:21
මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස කුලිය වැඩි කිරීමට කර තිබූ යෝජනාව ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.
පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව විසින් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.
ඒ අනුව කාමර තුනකින් පිහිටි නිවාසයක මාසික කුලය රුපියල් 2,000ක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට නියමිතව තිබේ.
2025 දෙසැම්‍බර් 08, පෙ.ව. 12:35
2025 දෙසැම්‍බර් 08, පෙ.ව. 12:25
2025 දෙසැම්‍බර් 08, පෙ.ව. 12:22
2025 දෙසැම්‍බර් 08, පෙ.ව. 12:14
2025 දෙසැම්‍බර් 08, පෙ.ව. 12:11