hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 03, ප.ව. 1:13



පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ගේ යැයි පැවසෙන වීඩියෝවක් මේ වන විට සමාජජාල වේගයෙන් හුවමාරු වෙමින් තිබෙනවා.

නව යෞවන වයසේ පසුවන තරුණ පිරිමි ළමයෙකු වූ ඔහුගේ නිවසට නොදන්නවා විහාරස්ථානයකට කැදවාගෙන ඒමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් විසින් මෙම විරෝධතාවය පල කිරීම මත මෙම ගැටුම්කාරී තත්වයක් ඇතිව තිබෙනවා.

තරුණයාගේ දෙමාපියන් චෝදනා කරන්නේ අදාල හිමිනම විසින් මෙම තරුණයාට ලිංගික අතවරයක් කර ඇති බවටත් සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන බවටත්ය.