2025 අප්‍රේල් 29, පෙ.ව. 12:06
තමන්ට මරණ තර්ජන ඇත්නම් පරිස්සම් වීමට තමන් දැනගත යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.
“තමන්ට මරණ තර්ජන තියෙනවා කියන අයනෙ ඔය හුඟ දෙනෙක්ම මැරිලා තියෙන්නේ. මොනවා හරි ආරවුලකට මැදිවෙච්චි අය. ඒ අය දැන ගන්න ඕන, තමන් පරිස්සම් වෙන්න. ආයුධ තියන් ඉන්න නෙමෙයි. ලංකාවෙන් ගිහිල්ලා හරි නැත්නම් ගෙදරට වෙලා ඉන්න හරි පුළුවන් නෙ”
හිටපු මැතිවරණ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.
2026 මාර්තු 16, ප.ව. 4:24
2026 මාර්තු 16, ප.ව. 4:22
2026 මාර්තු 16, ප.ව. 4:03
2026 මාර්තු 16, ප.ව. 2:36
2026 මාර්තු 16, ප.ව. 2:00
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26
13-03-26
13-03-26
12-03-26
12-03-26