2025 ජූලි 25, පෙ.ව. 12:03
            
තමන්ට වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ සමාජ මාධ්‍ය සමූහයක “මහින්ද ජයසිංහ නම් ගස් බල්ලා” යනුවෙන් හඳුන්වමින් එක්තරා ගුරුවරයෙකු Voice message ආමන්ත්‍රණයක් සිදුකර ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
ඔහු ඒ බව සඳහන් කර සිටියේ ඊයේ (24) පාර්ලිමේන්තුවේ පැවති යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයේදීය.
ඉතා කීර්තිමත් ගුරුවරුන් නියෝජනය කරන වෘත්තීය දේශකවරුන්ගේ සංගමය වැන්නක සාමාජිකයකු වෙතින් එවැනි හැසිරීමක් අපේක්ෂා කළ නොහැකි බව ද ඔහු සඳහන් කරයි.
නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ එහි දී කියා සිටියේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ගුරු, විදුහල්පති, ගුරු උපදේශක, අධ්‍යාපන පරිපාලන ඇතුළු අංශ 5ක වෘත්තීයභාවය ඉහළ දැමීම සඳහා ද කටයුතු කෙරෙණ බවයි.
ඇතමුන් යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව විරෝධය දක්වා සිටින්නේ එලෙස වෘත්තීයභාවය ඉහල නැංවීමේදී තම ජීවිකාව අවධානමට පත්වේද යන සැකය නිසා බවද ඔහු පෙන්වා දුන්නේය.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25