2025 අගෝස්‍තු 23, පෙ.ව. 12:02
අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට විපක්ෂ විසින් චෝදනා එල්ල කරන්නේ 2015 වසරේදී පොහොර සංස්ථාවේ විධායක ශ්‍රේණියේ රැකියාවක් දරමින් සිටියදී සිදුවූ සිදුවීමක් වන බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.
එහිදී කුමාර ජයකොඩි මහතා කිසිදු වංචාවක් කර නැති බවත් එය පහළ නිලධාරීන් විසින් සම්බන්ධ වූ එකක් බවත් හෙතෙම කියා සිටියි.
නමුත් කුමාර ජයකොඩි මහතා ඉහළ නිලධාරියා ලෙස යම් අනුමැතියකට අදාළව අත්සනක් පමණක් යොදා තිබූ බවත් හෙතෙම කියා සිටියි.
ඊට අදාළ පරීක්‍ෂණයෙන් පසුව තනතුරෙන් පහත දමා නැවත රැකියාව ලබා දී ඇතත් ජයකොඩි මහතා එම රැුකියාව බාර ගෙන නැති බවත් ජයසිංහ මහතා පැවසීය.
2025 අගෝස්‍තු 23, පෙ.ව. 10:48
2025 අගෝස්‍තු 23, පෙ.ව. 9:56
2025 අගෝස්‍තු 23, පෙ.ව. 9:38
2025 අගෝස්‍තු 23, පෙ.ව. 9:32
2025 අගෝස්‍තු 23, පෙ.ව. 12:22