hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2024 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:06



තමන් පිළිගන්නේ ගෝඨාභය රාජපක්ෂ සමයේ සිදුකළ පාස්කු ප්‍රහාර විමර්ශන ජනාධිපති කොමිසම් සභා වාර්තාව පමණක් බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා පවසයි.

අනතුරුව රවී සෙනෙවිරත්නගේ සහ ශානී අබේසේකරගේ නම් එම විමර්ශන වාර්තාවලට ඇතුළත් වන්නේ දේශපාලන පළිගැනීම් සඳහා බවයි, කාදිනල්තුමා සඳහන් කළේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ සමයේ සකස් කළ අල්විස් කමිටු වාර්තාව පිළිගත නොහැකි බවත් එය හුදු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමට සිදුකළ එකක් බවත් එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: