2025 මැයි 24, පෙ.ව. 10:58
හෙළ සිනමාවේ රන් තරුව මාලනී සෙනේලතා ෆොන්සේකා මහත්මිය කලක පටන් රෝගාතුර වී සිටි අතර අද දින (24) ඇය සිය ජීවිත ගමන නිම කළාය.
ඒ සුවහසක් රසිකයන්ගේ නෙතට කදුකක් එක්කරමින්ය..ඇය සිනමාව ,ටෙලි කලාව වෙනුවෙන් අපරිමිත කැපකිරීම් කළ කලාතරුවක්..
ඇය නැති රිදී රැයක් නොමැත.ඉතින් මේ ආදරණිය කළා තරුවගේ නිසල දේහය මේ වනවිට මල්ශාලාවට රැගෙන ගොස් ඇති අතර ඒ අවස්ථාවේ සංවේදී දර්ශන පෙළක් පහතින් ඇත..
ඉතින් මාලනිය ඔබට සුවබර නින්දක්…
2026 මාර්තු 28, පෙ.ව. 12:35
2026 මාර්තු 28, පෙ.ව. 12:30
2026 මාර්තු 28, පෙ.ව. 12:23
2026 මාර්තු 28, පෙ.ව. 12:19
2026 මාර්තු 28, පෙ.ව. 12:18
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
26-03-26
26-03-26