hit counter

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 10, පෙ.ව. 12:04



කැබිනට් ඇමැතිවරයෙකු යම් තීන්දුවක් ගන්නා විට විධායක ජනාධිපතිවරයා සමග ද සාකච්ඡා කොට තීන්දුවක් ගතයුතු බව ආචාර්ය මර්වින් සිල්වා මහතා පැවසුවා.

තමන් ද හිටපු අමාත්‍යවරයෙකු ලෙස එම සම්ප්‍රදාය පිළිබඳ දන්නා බවයි ඔහු ප්‍රකාශ කළේ.

එසේ නොමැතිව පොළේ එළවළු ගණන් උස්සන්නා වගේ කැබිනට් තීන්දු ගත නොහැකි බව ද ආචාර්ය සිල්වා පෙන්වා දෙනවා.

ක්‍රීඩා ඇමැතිවරයාට කොන්දක් ඇත්නම් දැන් කළ යුත්තේ අර ප්‍රකාශ මේ ප්‍රකාශ කරමින් කල් මැරීම නොව ඉල්ලා අස්වීම බව ද හෙතෙම සඳහන් කළා.

එක්තරා ගැටලුවක් නිසා රාජපක්ෂ ජනාධිපතිවරයාට තමන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දී ගෙදර යාමට සූදානම් වූ බවත් බැසිල් රාජපක්ෂට හෝ ගෝඨාඊයට හිස නොනැමූ බවත් මර්වින් සිල්වා අවධාරණය කළේ මාධ්‍ය හමුවක් අමතමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: