2025 සැප්‍තැම්‍බර් 24, ප.ව. 12:35
2010 සිට 2012 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් වත්කම් හා දේපොළ අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය අද (24) දින නියම කළේය.
ඒ අනුව අයථා ලෙස වත්කම් හා දේපොළ උපයා ගැනීම සම්බන්ධ අදාළ නඩුවේ විභාගය එළඹෙන නොවැම්බර් (17) වනදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් නියෝග කර ඇත.
අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 150කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් සහ දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කර අල්ලස් කොමිසම විසින් මර්වින් සිල්වාට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.
2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 10:56
2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 10:13
2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:07
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
24-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25
23-09-25