2023 අගෝස්‍තු 31, පෙ.ව. 10:58
ජා ඇළ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු ද මෙනින්ගොකොකල් නැමති බැක්ටීරියාව ආසාදනය වීමෙන් මෙනින්ජයිටීස් නැමති රෝග තත්ත්වය වැළඳී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එම රෝගියා සේවය කළ ස්ථානයේ තවත් ආශ්‍රිතයන් 30දෙනෙකු පමණ පරික්ෂා කර ප්‍රතිජීවක ලබා දීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.
මෙම ආසාදිතයා සහ ගාල්ල බන්ධනාගාර රැඳවියන් අතර සම්බන්ධතාවයක් වාර්තා නොවන බවයි පැවසෙන්නේ.
මෙය පාලනය කළ හැකි තත්ත්වයේ පවතින රෝගයක් බවත්, මෙම රෝගය පිළිබඳ සියලු තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශය සතුව පවතින බවත් එසේ හෙයින් ජනාතාව අනිසි ලෙස බිය විය යුතු නැති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය තවදුරටත් පවසා සිටිනවා.
2026 මාර්තු 07, පෙ.ව. 12:20
2026 මාර්තු 07, පෙ.ව. 12:18
2026 මාර්තු 07, පෙ.ව. 12:16
2026 මාර්තු 07, පෙ.ව. 12:15
2026 මාර්තු 07, පෙ.ව. 12:15
06-03-26
06-03-26
04-03-26
04-03-26
03-03-26
03-03-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
24-02-26
24-02-26
19-02-26
19-02-26
17-02-26
17-02-26
17-02-26
17-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
15-02-26
15-02-26