hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 16, පෙ.ව. 11:10



විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව බල ශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විදුලි පාරිභෝගිකයින් දෙදෙනෙක් විරෝධතාවක නිරතව සිටින බව අප වාර්තාකරු සඳහන් කළා.

පාරිභෝගිකයන්ට සහන දිය නොහැකි ඇමැතිවරයා වහා ඉල්ලා අස්විය යුතු බවයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

බලශක්ති අමාත්‍යංශය අවට දැඩි පොලිස් රැකවල් දමා ඇති අයුරු දක්නට තිබෙනවා.

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමාත්‍යංශයේ දී මේවනවිට පැවැත්වෙනවා.