hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 මාර්තු 31, ප.ව. 9:36



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මිරිහානේ පැවතිවිරෝධයට වසරක් සැපිරීම සැමරීමට එම ස්ථානයට පැමිණි පිරිසක් පොලීසිය විසින් විසුරුවා හැරීමට කටයුතු කළා.

දෛනික රාජකාරී අවසන් වී නිවෙස් වෙත යන පිරිස් වෙත බාධා නොකර එම ස්ථානයේ පිටවන ලෙසයි පොලීසිය විරෝධතාකරුවන්ට අවධාරණය කර තිබුණේ.

එම අවස්ථාවේ දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් ඇති වුවද පොලීසිය විසින් තත්ත්වය පාලනය අකර තිබුණා.