2025 මාර්තු 05, පෙ.ව. 12:23
නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අනාවරණය කළේය.
මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ අන්තවාදී කණ්ඩායම පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිස් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ මෙහෙයුමක යෙදී සිටින බවයි.
මෙම සිදුවීම පිළිබඳව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී යම් යම් තොරතුරු ලබා දුන් බව අමාත්‍යවරයා පැවසීය.
මෙම අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් සිටින බව ඔහු පැවසීය.
2026 මාර්තු 13, පෙ.ව. 12:31
2026 මාර්තු 13, පෙ.ව. 12:26
2026 මාර්තු 13, පෙ.ව. 12:21
2026 මාර්තු 13, පෙ.ව. 12:11
2026 මාර්තු 13, පෙ.ව. 12:11