hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2025 ජූනි 25, පෙ.ව. 12:09



පවතින නීතිය අනුව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්නේ නැතිව තමන් කුමක් කළ යුතු දැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික පවසයි.

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා මන්ත්‍රීවරුන් ගෙදරින් ගෙන ආ නොහැකි බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

නජිත් ඉන්දික පවසන්නේ පත්ව එන මන්ත්‍රීවරුන්ගෙන් සහයෝගය ලබා ගෙන බලය පිහිටුවන බවත් එය වරදක් නොවන බවත්ය.