2025 පෙබරවාරි 20, පෙ.ව. 12:25
පාතාළයේ ක්‍රියාකාරකම් පිළිබඳ ආණ්ඩුව බරපතළ ලෙස කල්පනා කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඇමැතිවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා මේ වන විටත් ක්‍රියාමාර්ග ගණනාවක් ගනිමින් සිටින බවයි.
පාතාළය කළු සල්ලි, කඩු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සමග සම්බන්ධ බවත් එය මෙහෙයවන ඇතැම් පුද්ගලයන් රටින් පිට සිට ක්‍රියාත්මක වන බවත් ඇමති ජයතිස්ස සඳහන් කරයි.
අලුත්කඩේ උසාවි පරිශ්‍රයේ නඩුවක් විභාග වන අතර අද උදෑසන විනිසුරු ඉදිරියේ ම පාතාළ කල්ලි නායක ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළ අවස්ථාවේ හෙතෙම මේ බව කීය.
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:32
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:16
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:11
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26