2025 අප්‍රේල් 03, පෙ.ව. 12:08
            
ඉස්සර කෝ හොරු ඇල්ලුවා දැයි ඇසූ අය හොරු අල්ලන විට දේශපාලන දඩයම්, කෑ ගහන අය අල්ලනවා වැනි චෝදනා නගන බව ඇමති නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ හොරකමේ ප්‍රමාණය දන්නා හොරුන් නීතිය ක්‍රියාත්මක වන බව දැනගන්නා විට පාර්ලිමේන්තුවේ වැඩිපුර වැඩිපුර කෑ ගසන බවයි.
අනතුරුව වැඩිපුර කෑ ගහන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ යැයි මතයක් හදන බව ද ඇමතිවරයා සඳහන් කරයි.
ආර්ථිකය හැදීමේ කාර්ය මෙන්ම හොරු ඇල්ලීම ද නියමිත ආකාරයට සිදුවන බව ඇමති නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.
ජාතික ජන බලවේග පළාත් පාලන මැතිවරණ ජන රැලියක් අමතමින් හෙතෙම මේ බව කීය.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25