2026 මාර්තු 10, පෙ.ව. 12:12
විදේශ අමාත්‍ය විජිත හේරත් ඉන්දියානු සමුළුවේදී ඇසූ ප්‍රශ්න සඳහා තමන්ට හැකි ආකාරයට පිළිතුරු ලබා දුන් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි පවසයි.
ඔහු පැවසූ දේ සමුළුවට සහභාගී වූ පිරිසට වැටහී ඇති නමුත් ලංකාවේ ඉංගිරිසි නොදන්නා එවුන්ට එය නොවැටහී ඇති බවද ඔහු පෙන්වා දෙයි.
සජිත් ප්‍රේමදාසගේ ඉංගිරිසි නම් තම පක්ෂයේ කිසිවෙකු නොදන්නා බවද ලක්ෂ්මන් නිපුණආරච්චි වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
2026 මැයි 05, ප.ව. 2:44
2026 මැයි 05, ප.ව. 2:34
2026 මැයි 05, ප.ව. 2:31
2026 මැයි 05, ප.ව. 2:29
2026 මැයි 05, ප.ව. 2:26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26