2026 පෙබරවාරි 10, පෙ.ව. 9:40
අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන බව ඉදිරි මාස කිහිපයේදී ජනතාවට දැකගන්න ලැබෙනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ප්‍රශ්නය – කළුතර දිස්ත්‍රික්කයේ පොහොට්ටු මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කරනවා ටිප්ටොප් මනමාලයෙක් එන්න නියමිතයි කියලා ඉදිරි ඡන්දයේදී හොඳම සුදුසුස්සා හැටියට. මේ මනමාලයා මොනවගේ වෙයිද ?
“ඉස්සෙල්ලා බලන්න ඕනෙ මනමාලයා තව මාස කීපයක් එළියෙ ඉඳියිද කියලා. මොකද සීඅයිඩී එක එෆ්සීඅයිඩී එක ඒ ගොඩක් අයට එරෙහිව පරීක්ෂණ සිදුකරලා අවසන් අදියරේ පවතින්නෙ. නඩු ගොනු කෙරෙමින් පවතිනවා. ඉතින් ඔය ඒ හීන ඔළුවෙ තියන් ඉන්න අය ඉස්සෙල්ලාම ඒ නඩු කටයුතු ගැනත් බලන්නට ඕනා. එළියෙ හිටියොත් ඡන්දෙට ඉල්ලන්න පුළුවන් වෙයි. මං හිතන්නෙ අධිකරණය තමන්ගෙ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන බවට ඉදිරි මාස කිහිපයේදී ජනතාවට දැකගන්න ලැබෙයි”
නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (09) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:32
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:16
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:11
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26