hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 නොවැම්‍බර් 09, පෙ.ව. 12:17



ජාතික ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා කලුතර දිස්ත්‍රයේ හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරැන්ට විවෘත අභියොගයක් සිදුකළේය.

එහිදී අදහස් දැක්වූ ජයතිස්ස මහතා,

“මං අභියෝග කරනව පුළුවන්නමි කළුතර දිස්ත්‍රක්කයෙන් ඔය පහුගිය පාර්ලිමෙන්තුවේ හිටපු මන්ත්‍රී වරුන්ගෙන් තුන් දෙනෙක් පාර්ලිමේන්තු එන්නේ නෑ කියලා.

මේ ඡන්දෙදි ජනතාව ඔය ඇමතිකම් දරපු අය, මන්ත්‍රීකම් දරපු අය ඔක්කොම ගෙවල් වලට යවනවා.

අපි කළුතර දිස්ත්‍රික්කයෙන් නම් මන්ත්‍රී ධුර 11න් 8ක් ගන්නවාමයි.

මම කියන්නේ කවුරු හරි එහෙම කියනවා නම්, ඇවිල්ල අපිත් එක්ක ඔපිටුවක් අල්ලන්න. අපි ලෑස්තියි.”