2026 ජනවාරි 27, පෙ.ව. 9:35
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉන්දියාවේ සංචාරයක නිරත වන්නේ එරට නිල ආරාධනයකට අනුව නොවන බව ශ්‍රී ලංකා පොදුඉජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි සඳහන් කරනවා.
තම ෆේස්බුක් පිටුවේ සඳහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔහුට ආරාධනා නොකළ බවත් ඔඩිෂා ප්‍රාන්තයේ තරුණ දරුවන් හතළිස් දාහකට එකවර අධ්‍යාපනය ලබාගත හැකි අධ්‍යාපන ආයතනයක් නාමල් රාජපක්ෂට මෙම ආරාධනාව කළ බවයි.
එලෙස ඔහුට ආරාධනා කරන්නට හේතු වුණේ එම අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනය ලබන දූ දරුවන්ට නාමල් රාජපක්ෂගේ ආදර්ශය පෙන්වීමට බවත් ජානක තිස්සකුට්ටිආරච්චි එම ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් සඳහන් කරනවා.
2026 ජනවාරි 27, ප.ව. 1:17
2026 ජනවාරි 27, පෙ.ව. 9:48
2026 ජනවාරි 27, පෙ.ව. 9:02
2026 ජනවාරි 27, පෙ.ව. 12:38
2026 ජනවාරි 27, පෙ.ව. 12:32
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
25-01-26
25-01-26
24-01-26
24-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
22-01-26
22-01-26