hit counter

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2025 පෙබරවාරි 08, පෙ.ව. 12:17



වී කිලෝවක නිෂ්පාදන වියදම රු. 154ක බව ගොවි ජන සම්මේලනය ලෙස තමන් කතා කළ බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

එම නිෂ්පාදන වියදම සඳහන් කළේ පොහොර තහනම් කොට ගොවි බිම් විනාශ කළ පසුබිමක බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

තමන් දිගින් දිගට ම ප්‍රකාශ කළේ වී කිලෝවක නිෂ්පාදන වියදමට 30%ක් එකතු කොට මිල නියම කළ යුතු බවත් ඉතිහාසයේ පළමු වතාවට එම සටන් පාඨයට තමන් පණ පෙවූ බවත් නාමල් කරුණාරත්න අවධාරණය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: