2025 ජූලි 04, පෙ.ව. 12:07
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ වසර දහසයක් පරණ ගුවන් යානයක් ගෙනවිත් කොළඹ වටේ රවුම් තුනක් කරකැවීමට වියදම් කරපු අයටත් ඉදිරියේදී උත්තර බැඳීමට සිදුවන බවයි.
කෙසේවෙතත් තමාට එරෙහිව සිදුකරනු ලබන සෑම පරීක්ෂණ කටයුත්තකටම සහාය දෙන බව පැවසූ මන්ත්‍රීවරයා තම පවුල පැත්තෙන් කිසිදු වරදක් සිදුව නැතැයි ද සඳහන් කළේය.
ලෝකයේ තෙල් මිල අඩු වෙලා තියෙද්දි ආණ්ඩුව තෙල් මිල වැඩි කිරීමට කටයුතු කරන බව පැවසූ මන්ත්‍රීවරයා ඒවායේ කොමිස් මුදල් යන්නේ කාටදැයි ප්‍රශ්න කර සිටියේය.
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:32
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:16
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:11
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26
31-03-26