hit counter

2026 ජනවාරි මස 11 වන ඉරිදා

2026 ජනවාරි 12, පෙ.ව. 12:21



ජනතාව ජාතික ජන බලවේගයට බලය ලබාදී ඇත්තේ වසරකට පහකට බැවින් වසර පහකින් සිදුකරන දෑ වසරකදී බලාපොරොත්තු නොවන්නැයි කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

“කවුරුත් බලාපොරොත්තු වෙන්න එපා මෙහෙම. තවත් අවුරුදු පහකින් කරන්න තියෙන දේ පළවෙනි අවුරුද්දේ බලාපොරොත්තු වෙන්න එපා. ඒක කරන්න බෑ.

තව අවුරුදු හතරකින් කරන්න තියෙන දේ දෙවැනි අවුරුද්දේ බලාපොරොත්තු වෙන්න එපා. ඒවා කරනවා, ඒ දුන්නු පොරොන්දු ඉටු කරනවා.

අපිට බලය දීලා තියෙන්නෙ ජනතාව අවුරුදු පහකට. තාම අවුරුද්දයි ගතවුණේ. අවුරුදු පහක් ඇතුළත ඒ අත්‍යාවශ්‍ය දේවල් ඔක්කොම කරනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: