2024 මැයි 01, පෙ.ව. 12:05
එලඹෙන මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් සැපිරූ ලියාපදිංචි පුද්ගලයන්ගේ නාම ලේඛනය මේ වනවිට සකස්කර අවසන් අතර ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 2007 වසරේ ජනවාරි 31ට පෙර උපන් ශ්‍රී ලාංකිකයෙකුනම්, ඡන්ද ලැයිස්තුවේ තමාගේ නම ඇත්දැයි වහාම ග්‍රාම නිලධාරීවරයාගෙන් පරීක්ෂාකරවා ගන්නා ලෙස කොමිසම දැනුම් දී ඇත.
ලැයිස්තුව අන්තර්ජාලය හරහා පරීක්ෂා කිරීමට http://ec.lk/vrd යන වෙබ් අඩවියට පිවිසෙන්න.
2026 ජනවාරි 27, ප.ව. 4:02
2026 ජනවාරි 27, ප.ව. 1:17
2026 ජනවාරි 27, පෙ.ව. 9:48
2026 ජනවාරි 27, පෙ.ව. 9:35
2026 ජනවාරි 27, පෙ.ව. 9:02
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
25-01-26
25-01-26