hit counter

2024 ජූනි මස 15 වන සෙනසුරාදා

2024 මැයි 01, පෙ.ව. 12:05



එලඹෙන මැතිවරණය සඳහා ඡන්ද‍ය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් සැපිරූ ලියාපදිංචි පුද්ගලයන්ගේ නාම ලේඛනය මේ වනවිට සකස්කර අවසන් අතර ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2007 වසරේ ජනවාරි 31ට පෙර උපන් ශ්‍රී ලාංකිකයෙකුනම්, ඡන්ද ලැයිස්තුවේ තමාගේ නම ඇත්දැයි වහාම ග්‍රාම නිලධාරීවරයාගෙන් පරීක්ෂාකරවා ගන්නා ලෙස කොමිසම දැනුම් දී ඇත.

ලැයිස්තුව අන්තර්ජාලය හරහා පරීක්ෂා කිරීමට  http://ec.lk/vrd යන වෙබ් අඩවියට පිවිසෙන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: